Colombo Today Local News

වෙනත් අයෙකුගේ හැඳුනුම්පතකින් බැංකු ගිණුමක් සාදා මුදල් තැන්පත් කළ මත් ජාවාරම්කරුවෙකුට වැඩ වරදී

වෙනත් පුද්ගලයෙකුගේ ජාතික හැඳුනුම්පතක් භාවිතා කර බැංකු ගිණුමක් සකසා මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයන ලද මුදල් එම ගිණුමේ තැන්පත් කිරීම සම්බන්ධයෙන් සැකකරුවකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

විසිහත් හැවිරිදි මෙම පුද්ගලයා කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

Related posts

මුහුණු පොතෙන් ජාතිවාදය අවුස්සන අයගේ නාම ලේඛනය රහස් පොලිසියට…

colombotoday

එජාපය සජිත්වාදීන් පන්නයි

colombotoday

විදෙස් දූත කාර්යාල නැවත අ‍රින්න අනුමැතිය

Admin

හිටපු ජනපතිට ගෞරවනීය තනතුරක් ඉල්ලුවේ නෑ

colombotoday

රජයේ රෝහල් වල සායනික ඖෂධ යළිත් නිවෙසටම

colombotoday

මීතොටමුල්ල පංසකූලයට වැඩමකළ ඥානසාර හිමි, ඇස් කන් ඇරෙන්න සිදුකල අනුශාසනාව: Videos

colombotoday