ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජාතික සභාවට සම්බන්ධ නොවන බව එම පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
පක්ෂ මූලස්ථානයේ අද (28)දින පැවති මාධ්‍ය හමුවේදීයි ඒ මහතා මේ බව කියා සිටියේය.