Colombo Today Local News

හිටපු අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ ට ජනපති අවසන් ගෞරව දක්වයි

ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (27)දින ටෝකියෝ නුවර නිපොන් බුඩොකාන් (Nippon Budokan) හි දී පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව පැවැත්වුණු අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ එහිදී අවසන් ගෞරව දක්වා තිබේ.

එම අවස්ථාවට ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක ද එක් වුණි.

ඇමරිකා එක්සත් ජනපදයේ උප ජනාධිපති කමලා හැරිස් ඇතුළු විදෙස් රාජ්‍ය නායකයින් රැසක් ද අවමංගල්‍ය උත්සවයට එක්ව සිටියහ.

Related posts

අධ්‍යාපන සමුපකාරයේ කෝටි 200ක ගැහිල්ලක් ගැන තොරතුරු එළියට !

colombotoday

නිදා සිටියදි දුන් උදලු පහරින් බිරිදට මරු කදවු සැමියා වස බොයි

colombotoday

සහජීවනය තකා බෞද්ධයන්ටත් ලේක්හවුසියේ නත්තල් කැරොල් අනිවාර්ය වේ !

colombotoday

යුද්ධය ගැන චන්ද්‍රිකාගේ පහත් කතාවලට ගෝඨාභයගෙන් උසස් පිළිතුරක්

colombotoday

අලි සබ්‍රි ගෙන් සාෆිගේ නඩුව ගැන ඇසුවාට අසාද් සාලි සජිත් පිලට දෙහි කපයි

colombotoday

වසන්ත කංචන රතු ඉරේ ඇවිලෙයි

Admin