Colombo Today Local News

තඹුත්තේගම බැංකුවකින් ලක්ෂ 50ක් කොල්ලකයි

තඹුත්තේගම ප්‍රදේශයේ පෞද්ගලික බැංකුවකින් රුපියල් ලක්ෂ 50ක් කොල්ලකා පළා යමින් සිටි සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

ගිනිඅවියක් ද සමග සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලීිසිය පවසයි.

Related posts

ප්‍රහාරයට හේතුව ආරක්ෂක අංශ ක්‍රියාත්මක නොවීමයි – මුස්ලිම් ආගමික කටයුතු ඇමති කියයි

colombotoday

බස්නාහිරින් පිටව ගිය 454 දෙනෙකු සොයාගනී

colombotoday

“මගෙන් නාහා කැලෑ – පස් කැපුවොත් බලාගෙනයි“ ජනපති ග්‍රාමසේවක බලතල කරට ගනී !

colombotoday

පරීක්ෂණ මට්ටමේ පවතින කොවිඩ් මර්දන කරල් ගෙන්වීමට නිර්දේශ ඉල්ලයි

colombotoday

කොවිඩ් අරමුදල යොදාගනිමින් ජනතාවට සහන සැලසීමට කටයුතු කරන්න

colombotoday

ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදය යථා තත්ත්වයට

Admin