Colombo Today Local News

වසන්ත මුදලිගේ සම්බන්ධයෙන් පෙත්සම් සළකා බැලීමට දින නියම කෙරේ

ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටින අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ නිදහස් කරන ලෙස ඉල්ලමින් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් සළකා බැලීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කර තිබේ.

ඒ අනුව ඔක්තෝම්බර් 18වෙනිදා එය කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර ඇත.

අදාළ පෙත්සම් ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ සලකා බැලීමෙන් අනතුරුව එම නියෝගය නිකුත් කර තිබේ.

Related posts

අලුත් අගමැති කෙනෙක් පත් කර ගන්න මහින්දට ඉවත් වන්නැයි විමල්-ගම්මන්පිල ඉල්ලයි

colombotoday

මහින්ද – මෛත්‍රී එකතු වී එකම ලයිස්තුවකින් මැතිවරණයට !!

colombotoday

මැතිවරණයෙන් ජය ගත්තට පස්සේ සිරිකොත වගකීම බාර ගන්නවා- සජිත්

colombotoday

ආර්ථික ඔස්තාර්ලට මුදල් ලේකම් කරන්න කෙනෙක් නෑ

Admin

ධීවරයින්ටත් විශ්‍රාම වැටුපක් හඳුන්වා දීමට පියවර..

Admin

ජාවාරම්කරුවන් දමා ගිය ඖෂධ තොගයක් නාවික හමුදා බාරයට

colombotoday