Colombo Today Local News

රැජිණගේ අභාවය වෙනුවෙන් ශෝකය පළ කිරීමේ යෝජනාවක් මැතිසබේ අද විවාදයට

බ්‍රිතාන්‍යයේ දෙවැනි එළිසබෙත් රැජිණගේ අභාවය වෙනුවෙන් ශෝකය පළ කිරීමේ යෝජනාවක් අද (23)දින පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතයි.

ඒ සඳහා අද පෙරවරු 9.30 ට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව රැස්වනු ඇත.

ඊට අමතරව අභාවප්‍රාප්ත පාර්ලිමේන්තු මන්ත්‍රි අමරකීර්ති අතුකෝරල මහතා පිළිබඳ ශෝක යෝජනාව ද අදත් විවාදයට ගැනීමට නියමිත වේ.

අතුකෝරල මහතාගේ අභාවය පිළිබඳ ශෝක යෝජනාව මීට පෙරද පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනිණි.

Related posts

රාජ්‍ය ඇමැතිවරු දිවුරුම් දීම ලබන සඳුදා

colombotoday

අජිත් රෝහණ ගේ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකාබැලීම කල්යයි

Admin

පොලීසිය ජරාව ඉල්ලුවොත් පොලිස් කොමිසමට කියන්න අංකයක්

colombotoday

විදේශීය ගුවන් සමාගම් හතක් ඉන්ධන පිරවීමේ පහසුකම් නැති නිසා ගමන් වාර අඩු කරයි

colombotoday

ඇඳිරි නීතිය කඩ කළ 179 ක් අත්අඩංගුවට

colombotoday

වැලිසර නාවික හමුදා කඳවුර අද සිට විවෘත කෙරේ

colombotoday