Colombo Today Local News

විශ්වවිද්‍යාල සිසුවෙක් අතුරුදන්

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිව්වන වසරේ අධ්‍යාපනය ලබන ශිෂ්‍යයෙකු අතුරුදන් වී ඇති බවත් ඊයේ (18)දින පේරාදෙණිය පොලීසියට ලද පැමිණිල්ලකට අනුව විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් පොලීසිය පවසයි.

24 හැවිරිදි යක්කල ප්‍රදේශයේ පදිංචි අංජන කුලතුංග නැමැති තරුණයෙක් මෙලෙස අතුරුදන්ව තිබේ.

පසුගිය 16 වනදා ලියන ලද බවට සැකකරන ලිපියක් ද ඔහුගේ තිබී සොයා ගෙන ඇති බවයි පොලීසිය සඳහන් කරයි.

Related posts

මහින්ද රාජපක්ෂව පියන් කෙනෙක් කරන්න අලි සබ්‍රිට තියෙන අයිතිය මොකද්ද

colombotoday

ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයට කොරියානු රජයෙන් ආධාර රැසක්

colombotoday

ඩොලරයට ඓතිහාසික අගයක්.. විකුණුම් මිල රුපියල් 161ත් පනී…

colombotoday

“බැදුම්කර හොරුන්ගේ වත්කම් පවරාගෙන ඔවුන්ව එල්ලන්න ඕනෑ’ – රන්ජන්

colombotoday

ශ්‍රී ලංකා හමුදාව පෝරකයට ගෙනියන්න හැදු ලීනා අධිකරණයේදී වැරදිකාරිය වේ

colombotoday

අද දවල් සිට ගෑස් බෙදා හැරීමේ ඇරඹේ – ලිට්‍රෝ

colombotoday