Colombo Today Local News

නොරොච්චෝල බලාගාර සේවයකු මහුදට වැටි අතුරුදන්

නොරොච්චෝල ගල්අඟුරු බලාගාරයේ ගල්අඟුරු ප්‍රවාහනය කරන ජැටියේ සේවය කළ කනිෂ්ඨ කාර්ය සහායකයකු මුහුදට වැටී අතුරුදහන්ව ඇතැයි කල්පිටිය නොරොච්චෝල පොලිසිය පවසයි.

නෞකාවල සිට බලාගාරය දක්වා ගල් අඟුරු ප්‍රවාහනය කරන ජැටියේ සේවය කරන පල්ලම ප්‍රදේශයේ පදිංචි හර්ෂණ ප්‍රසාද් නමැති 32 හැවිරිදි විවාහකයකු බව ද පොලිසිය කියයි.

මේ වන විට බලාගාර නෞක හමුදාව අතුරුදන් වූ අය සොයා මෙහෙයෙුමක් ආරම්භ කර ඇත.

නොරොච්චෝලේ පොලිසිය වැඩි දුර පරික්ෂණ පවත්වයි.

Related posts

සේවා කිහිපයක් තවදුරටත් අත්‍යවශ්‍ය සේවාවන් බවට පත්කරමින් අතිවි⁣ශේෂ ගැසට් නිවේදනයක්

Admin

වැඩතහනමකට ලක්වු විනිසුරු ගිහාන් පිලපිටිය නැවත සේවයේ පිහිටුවයි

colombotoday

ඩොලරය ඉහළ යයි

Admin

ඉස්සරහට යන්න නම් කරන්නම ඕන වෙනසක් ගැන මහේල කියයි…

colombotoday

බණ්ඩාරවෙල තොග පොළ වසා දමයි.

colombotoday

තෙල් සංස්ථා සේවකයින්ගේ විරෝධතාවයක්… කොළඹ ලංකා බැංකු මාවත වැසේ

colombotoday