Colombo Today Local News

අද මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනය ප්‍රමාදයි

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය ප්‍රමාද වන බව දුම්රිය පාලක මැදිරිය ප්‍රකාශ කර තිබේ.

කළුතර දුම්රිය ස්ථානයේ සංඥා පද්ධතියේ ඇති වූ දෝෂයක් හේතුවෙන් දුම්රිය ප්‍රමාදය සිදුවන බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කරයි.

ඒ අනුව කළුතර සිට කොළඹ කොටුව දක්වා වන මාර්ගයේ සියලු දුම්රිය ධාවනය ප්‍රමාද වී තිබේ.

කාර්යාල දුම්රිය කිහිපයක් ද ප්‍රමාද වන දුම්රිය අතර ඇති බව දැනුම් දී ඇත.

Related posts

ඉරාජ්ගේ මනුසතා වීඩියෝව තහනම් කරන්න – තව්හීද් ජමාත් උසාවියෙන් ඉල්ලයි

colombotoday

විදේශීය යාත්‍රාවලට ශ්‍රී ලංකා ධජය යටතේ මෙරටට අයත් මුහුදේ ධීවර කටයුතුවලට රජය අවසර දෙයි

colombotoday

පාසල් දැරිය කෙළෙසා නිරුවත් වීඩියෝ විදුහල්පතිට යවලා

Admin

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන් අනතුරු ඇගවීමක්

colombotoday

සයිටම් වෙඩිල්ල ආණ්ඩුවේ වැඩක්…?? – ජවිපෙ

colombotoday

ජවිපෙ සමන්තට එරෙහිව ඌව මහ ඇමති සීනිගමදී මිරිස් අඹරයි

colombotoday