Colombo Today Local News

බිත්තර වැඩි මිලට අළෙවි කළ ව්‍යාපාරිකයින් 80කට නඩු

බිත්තර වැඩි මිලට අළෙවි කළ ව්‍යාපාරිකයින් 80 දෙනෙකුට නඩු පවරා ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

බිත්තරයක් රුපියල් 50 කට වඩා වැඩි මිලට අළෙවිකරන වෙළෙඳුන් සොයා වැටලීම් සිදු කරන බව එහි සභාපති ශාන්ත නිරිඇල්ල මහතා සඳහන් කරයි.

දිගින් දිගටම වැඩි මිලට බිත්තර අළෙවි කරන වෙළෙඳුන් සොයා වැටලීම් සිදු කරන බව සභාපතිවරයා පවසයි.

Related posts

මෛත්‍රී ජනපති අපේක්ෂකත්වයට දැම්මේ එජාපයට දිනන්න බැරි නිසයි.. එජාපය අද මල් කඩන්නේ මෛත්‍රී නිසයි

colombotoday

ඔලුවිල් අග්නිදිග විශ්වවිද්‍යාලයේ S M හාලිෆ් ආචාර්යවරයා ලිංගික අල්ලසක් නැත්නම් විභාගය අසමත් කරනවා

colombotoday

මුතුරාජවෙල රැක ගන්න සජබෙ උසාවි යයි

colombotoday

මැයි සිට ඇමති බන්දුලගෙන් තවත් සහන මල්ලක්

colombotoday

“යහපාලනයේ ප්‍රථිපල පෙන්වීම දැන් ඇරඹුවා” – ජනපති

colombotoday

මාලිමා මංත්‍රීලා සෝමාලියා කදවුරකින් පැන්නා වගේ

Admin