Colombo Today Local News

මොසම් වැසි තවදුරටත්… බෙංගාල බොක්ක හරහා සුළි කුණාටුවක්

මොසම් වැසි තත්වය තවදුරටත් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

මධ්‍යම බෙංගාල බොක්ක ප්‍රදේශයේ ඉදිරි පැය 48 තුල අඩු පීඩන තත්ත්වයක් වර්ධනය වීමේ හැකියාව තිබෙන අතර සුළං රටාව වෙනස් වීම් මේ වන විට අධීක්ෂණය කරමින් පවතින බව ද එම දෙපිර්තවේන්තුවෙන් නිවේදනය කර තිබේ.

සුළි කුණාටුව මධ්‍යම බෙංගාල බොක්ක හරහා ඉන්දියාවට ගමන් කිරීමේ ඉඩ තියෙන අතර බොහොවිට 9වැනිදා පද්දතිය වර්ධනය විය හැකි බව ද දන්වා ඇත.

Related posts

වරෙන්තුකරුවකුගේ පිහි පහරින් පොලීසියේ දෙකක් රෝහලේ…

Admin

සෞඛ්‍ය වෘත්තීය සමිති ඇමති සමඟ සාකච්ඡාවක

Admin

ග්‍රාම නිලධාරී සම්මුඛ පරීක්ෂණ ආරම්භ වේ

Admin

මේ සතියේ ඉන්ධන මිල සංශෝධනයක් නැහැ

Admin

විදෙස්ගත ලාංකිකයින්ට උප්පැන්න, විවාහ සහ මරණ සහතිකවල පිටපත් ඔන්ලයින් ක්‍රමයට

colombotoday

දෙමළ ජනතාව ඡන්දය දිය යුත්තේ කාටද? LTTE ඩයස්පොරාවේ තීරණය නිවේදනය කරයි…

colombotoday