Colombo Today Local News

මහ බැංකුවෙන් විශේෂ දැනුම් දීමක්

තොරතුරු කළමනාකරණ ක්‍රියාවලියේ අනුකූලත්වය සහ අඛණ්ඩතාව ශක්තිමත් කිරීමේ අරමුණින්, බලපත්‍රලාභී බැංකු විසින් සිය තැන්පත්කරුවන්ගේ අනන්‍ය හඳුනාගැනීමේ අංක (Unique Identification Numbers – UINs) අදාළ බැංකු පද්ධතිවල සටහන් කිරීම අනිවාර්ය කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව උපදෙස් නිකුත් කර තිබේ.

මේ සම්බන්ධයෙන් අදාළ මාර්ගෝපදේශ ඇතුළත් නිවේදනයක් පසුගිය (29) දා මහ බැංකුව විසින් සියලු වානිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකු වෙත නිකුත් කර ඇත.

2022 ඔක්තෝබර් 01 දින සිට බලපැවැත්වෙන පරිදි සියලු නව තැන්පතුකරුවන්ට අදාළව මෙම මාර්ගෝපදේශ අනුකූල වන අතර දැනට සිටින තැන්පතුකරුවන් 2022 දෙසැම්බර් 31 දින වන විට පද්ධතිය තුළට ඇතුළත් කළ යුතුවේ.

අදාළ සම්පූර්ණ නිර්දේශය පහතින් දැක්වේ.

Related posts

සෞඛ්‍ය අංශය සැපයුම්කරුවන්ගේ හිඟ බිල්පත් ගෙවන්න යයි

Admin

ශ්‍රී ලංකාව තුල රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාව අද සිට

colombotoday

හිටපු ගුවන් හමුදාපති සුමංගල ඩයස් කැනඩාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ධුරයට

colombotoday

අරගල කරුවෝ ආධාර මුදල් තරගෙට කොල්ලකති. සන්නස්ගල එලිපිට බැණවදී. | රැට්ටෝ කුරුට්ටෝ බට්ටෝ අප්පොච්චිට චෝදනා.

colombotoday

කළු ගඟේ දිය නෑමට ගොස් දෙදෙනෙකුට දිවි අහිමි වේ

Admin

රජයේ මූල්‍ය කටයුතුවලට හා මහ බැංකුවට ජනපති මැදිහත් වෙන්න යයි !

colombotoday