Colombo Today Local News

සිව් නිවුන් දරු උපතක් පුත්තලම රෝහලේ…

පුත්තලම රෝහලේ සිව් නිවුන් දරු උපතක් සිදුව තිබේ.

පිරිමි දරුවෙකු සහ ගැහැණු දරුවන් තිදෙනෙකු ඒ අතර සිටින අතර මේ වනවිට දරුවන් සිව්දෙනා වෛද්‍ය අධීක්ෂණය යටතේ ආරක්ෂිතව ප්‍රතිකාර ලබමින් සිටින බවයි වාර්තා වන්නේ.

Related posts

මහමැතිවරණයේදී සුළු ජාතික ඡන්දවලින් සජිත් අගමැති කිරීමේ මෙහෙයුම මෙන්න !

colombotoday

අගමැතිගෙන් බොදු බල සේනාවට වාරණයක්

colombotoday

අටමස් බිලිදා ගසක් යට තබා සූදු කෙළි අම්මා

colombotoday

අතුරුදන් වූවන්ගේ කාර්යාල පනත සංශෝධන රහිතවම සම්මතයි !

colombotoday

හිස්වූ එජාප ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයේ වජිර දිවුරුම් දෙයි

colombotoday

හොරු අල්ලන්න ගත්තම නාහෙන් අඩන්න එපා

Admin