Colombo Today Local News

ජංගම දුරකථන මිල යළි ඉහළට…

මහපාරිමාණ ව්‍යාපාරිකයන් වාසියක්.

ආනයන සීමා කිරීම් හරහා ඉදිරියේදී ජංගම දුරකථන හා උපාංගවල මිල ඉතා විශාල අගයකින් ඉහළ යනු ඇති බව සමස්ත ලංකා කොමියුනිකේෂන් හිමිකරුවන්ගේ සංගමය පවසයි.

ජංගම දුරකථන සහ උපාංග කොපමණ ප්‍රමාණයකින් ඉහළ යන්නේ ද යන්න කිව නොහැකි බව එහි සභාපති ඉන්ද්‍රජිත් පෙරේරා සඳහන් කරයි.

මිල ඉහළ යාමේ වාසිය මහපාරිමාණ ව්‍යාපාරිකයන් කීපදෙනකුට ලැබෙන බව ඔහු වැඩිදුරටත් සදහන් කරයි.

Related posts

කාබන් බද්දෙන් බස් ගාස්තුව ඉහළට…

colombotoday

අනවසර ගොඩ කිරීම් නවතන්න ගිය රන්ජන්ට ජෝන්ගේ ආධාරකරුවන්ගෙන් ජල ප්‍රහාරයක්

colombotoday

එල්.ටී.ටී.ඊ. ඩයස්පොරා ලොක්කෙක් හොර රහසේම ලංකාවට ඇවිත්.. ව්‍යවස්ථව ගැන සාකච්ඡා !

colombotoday

ඖෂධ හා උපකරණ තරගකාරීව මිලදී ගැනීමේදී බාධා මග හැරවීමට නිර්දේශ ඉදිරිපත් කරන්න කමිටුවක්

Admin

‘අලුත් පරපුරේ සමනලී‘ දාගැබ්වල කුණු පුරවන්න කියයි.. හෙළ උරුමය පොලීසි යයි

colombotoday

උතුරේ නව ආණ්ඩුකාරවරයා ගැන විග්නේෂ්වරන් කියන දේ…

colombotoday