Colombo Today Local News

ශ්‍රී ලංකාව නොර්වේ සංචාරකයින්ට පනවා තිබූ තහනම ඉවතට

ශ්‍රී ලංකාවේ සංචාරය සඳහා නෝර්වේ වැසියන්ට පනවා තිබූ තහනම ඉවත් කර තිබේ.

ඒ, ප්‍රවාහන ගැටලු විසඳී, රටේ නොසන්සුන්තා අවසන් වීමත් සමඟයි.

ඒ අනූව සිය රටවැසියන්ට බාධාවකින් තොරව ශ්‍රී ලංකාවේ සංචාරය කළ හැකි බව, නෝර්වේ රජය නිවේදනය කර තිබේ.

ශ්‍රී ලංකාවේ සංචාර සඳහා නෝර්වේ රටවැසියන්ට තහනමක් පනවනු ලැබුවේ පසුගිය මැයි 11 වැනිදායි.

මේ අතර බ්‍රිතාන්‍යද සිය වැසියන්ට මෙරට සංචාරය සඳහා නිකුත් කර තිබූ සංචාරක උපදේශනය තවදුරටත් ලිහිල්කර තිබේ.

Related posts

ඇඹිලිපිටියේ ‘පොලිස් බොරු’අතේ පත්තුවෙයි. ගෝෂාවක් ඇතැයි 119ට කීවේ පොලීසියෙන්මයි

colombotoday

කසාද බඳින නඩුවෙන් රන්ජන් අවුරුදු 13කට පසු සම්පූර්ණයෙන්ම ගැලවෙයි

Admin

නැව්වල දැවිතෙල් අවිධිමත්ව පරිසරයට බැහැර කළ සමාගම් කිහිපයකට නඩු

colombotoday

රට පුරා ව්‍යාජ වෛද්‍යවරුන් 50,000ක් පමණ සිටි – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

Admin

නුවරඑළිය හැඩකරමින් මල් තුහින තත්ත්වයක්

Admin

භික්ෂුව තමන්ගේ භූමිකාව වන ධර්ම කටයුතු කරගෙන ඉන්න. නීතිය කැඩුවට අධිකරණය ප්‍රතික්‍රියා කරයි. – උතුරේ ආණ්ඩුකාරයා තග දමයි

colombotoday