Colombo Today Local News

පාසල් දරුවන්ට පෝෂණීය දිවා ආහාර වේලක් දෙන්න අමෙරිකාවෙන් අත

පාසල් දිවා ආහාර වෙලෙහි පෝෂණීය මට්ටම ඉහළ නැංවීමේ අරමුණින් වියලි ආහාර තොගයක් ඇමෙරිකානු රජය මගින් ශ්‍රී ලංකාවට ප්‍රදානය කර තිබේ.

පෝෂණ ගුණයෙන් ඉහළ රෝස සැමන් මෙට්‍රික් ටෝන් 890ක් පරිප්පු මෙට්‍රික් ටෝන් 2000ක් එම වියළි ආහාර තොගයට අයත්ය.

සේවද චිල්ඩ්රන් ආයතනයේ සෘජු මැදිහත්වීම මත එම ආයතනය සහ අධ්‍යාපන මුදල් හා සෞඛ්‍ය අමාත්‍යංශ ඒකාබද්ධව පාසල් සිසුන්ගේ දිවා ආහාර වැඩසටහන ක්‍රියාත්මක කරයි.

Related posts

බාලවයස්කාර දැරියක් අපයෝජන සිද්ධියට අත්අඩංගුවට ගත් නාවික හමුදා වෛද්‍යවරයාගේ සේවය අත්හිටුවයි

colombotoday

21 සාකච්ඡා කිරීම ලබන සතියට කල් යයි

colombotoday

කොකේන් මත්ද්‍රව්‍ය සන්තකයේ තබා ගත් නයිජීරියානු ජාතිකයෙකුට කොළඹ මහාධිකරණයෙන් මරණ දඬුවම

colombotoday

කෝටි 5000ක බාල පිළිකා ඖෂධ ගෙන්වීමේ උත්සාහය නතර කරන්න වෛද්‍ය සංගමය ජනපතිගෙන් ඉල්ලයි

colombotoday

මුදල් අමාත්‍යාංශය අගමැති මහින්ද යටතට…

colombotoday

එක රටක් එක නීතියක් වාර්තාව එනකන් ඉන්න. – අලි සබ්‍රිගේ බහු විවාහ ඉල්ලීම කැබිනට් මණ්ඩලය ඉවත දමයි.

colombotoday