Colombo Today Local News

ජල ගාස්තු ඉහළ දැමීමේ ගැසට් නිවේදනය අද

ජල ගාස්තු ඉහළ දැමීමට අදාළ ගැසට් නිවේදනය අද දිනයේ නිකුත් කරන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසයි.

ඉන් අනතුරුව සැප්තැම්බර් මස පළමුවැනිදා සිට ජල ගාස්තු ඉහළ දැමීමට කටයුතු කරන බව එම මණ්ඩලය වැඩිදුරටත් සදහන් කරයි.

Related posts

එජාපය තිත්ත වූ සිංහල බෞද්ධයෝ නැවත පක්ෂයට ගෙන්වා ගන්න නවීන් දිසානායක සුදානම්

colombotoday

තහනම නොතකා ෂැෂේ පැකට් නිෂ්පාදනය කළ සමාගමක් වටලයි

colombotoday

මිලියනයක් එනවා කී ගෝල්ෆේස් උද්ඝෝෂණයට දසදහසකට ආසන්න ප්‍රමාණයක්.

colombotoday

වැඩි මිලට සහල් අලෙවි කල 12ක් වටලයි. 03කට නඩු

colombotoday

කොරෝනා වයිරසය ශීතකරණ තුළ සුරක්ෂිතයි. කල් පැවැත්ම ඉහලයි. අධ්‍යන වාර්තාවකින් හෙළි වේ.

colombotoday

කමල් මාලිමාව හැරදා යයි

Admin