Colombo Today Local News

විදුලි යතුරු පැදි සහ පාපැදි ආනයනයට අවසර

විදුලි බලයෙන් ක්‍රියාකරන යතුරුපැදි හා පාපැදි මෙරටට ආනයනය කිරීමට අවසර ලබා දී තිබේ.

ඒ, බලපත්‍ර ක්‍රමයක් යටතේයි.

මේ සදහා වූ ගැසට් නිවේදනයක් මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් නිකුත් කර තිබේ.

ඒ අනුව ඊයේ දින සිට අදාළ යතුරු පැදි සහ පාපැදි ආනයනයට අවසර හිමිවී ඇත.

විදුලි යතුරුපැදියක් සඳහා රුපියල් හාර දහසක් සහ විදුලි පාපැදියක් දහසක බලපත්‍ර ගාස්තුවක් අය කිරීමට ද යෝජනා වී ඇත.

Related posts

ඇමතිලා බේරිලා ජනතාව බිල්ලට දුන්නා – සර්වාගමික නායකයන්ගෙන් ප්‍රබල චෝදනාවක්…

colombotoday

පොලිසිය රාජිත සේනාරත්නගේ මාධ්‍ය ලේකම්ගේ නිවසට යයි. පරිගණකයේ තිබූ දත්ත රැගෙන යයි.

colombotoday

කැම්පස් ළමයි අන්දන අලුත්ම පිරමීඩ් ජාවාරම

colombotoday

පුරාවිද්‍යා උපදේශන මණ්ඩලය රැස්වේ.. දඹුලු ලෙන් විහාරය වසා දැමේ

colombotoday

රුපියල ශක්තිමත් වීමේ වාසිය ගොවීන්ට… යූරියා මිටියක් රු:9000 දක්වා අඩු කරයි

Admin

බඹරු ඇන ග්‍රේස්වෙස්ටන් වතු කම්කරුවෝ 8ක් රෝහලේ

colombotoday