Colombo Today Local News

මත්පෙති සමග අයෙක් වත්තලදී අල්ලයි

වත්තල හේකිත්ත මාර්ගයේ පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් ක්ෂණික මාර්ග බාධකයක් යොදා වාහන පරික්ෂා කරමින් සිටියදී මත්පෙති තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (18) උදෑසන යතුරුපැදියක් නවතා සිදුකළ පරික්ෂා කිරීමේදී සැකකරු සන්තකයේ තිබී “Pregablin 150 mg” වර්ගයේ මත්පෙති 690 ක් සොයාගෙන ඇති බව සඳහන්ය.

සැකකරු වත්තල ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි පුද්ගලයෙක්.

මත්පෙති සහ සැකකරු වැඩිදුර විමර්ශන සඳහා වත්තල පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

Related posts

යුධ හමුදා බුද්ධි අධ්‍යක්ෂ ඉවත් කෙරේ!

colombotoday

මිහින්තලේ ප්‍රා. සභාවේ විපක්ෂනායක නිසාර්ට සජබ ඉන්දිකගෙන් කනේ පහරක්.

colombotoday

මම පාර්ලිමේන්තුවේදී තුනෙන් දෙක පෙන්නුවා… මට අගමැතිකම ඕන – හරින්

colombotoday

දොස්තරගේ මෝටර් රථයට යට වී 20හැවරිදි තරුණයෙක් මරුට. මාස 4ක බිළිදුන් දෙදෙනෙකුත් රෝහලේ

colombotoday

නව ජනපති දිවුරුම් දීම අද

colombotoday

ඡන්ද පත්‍රිකා මුද්‍රණයට තවමත් ආරක්ෂාව දී නැහැ

Admin