World

චීන හමුදා සෙබළුන් පිරිසක් රුසියාවට යන්න හදයි

චීන හමුදා සෙබළුන් පිරිසක් රුසියාව බලා පිටත්ව යාටම නියමිත බව චීන ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

එම අමාත්‍යාංශය ප්‍රකාශ කරන්නේ, ඒකාබද්ධ යුද අභ්‍යාසයක් සඳහා සිය සෙබළුන් කණ්ඩායමක් රුසියාව බලා පිටත්ව යන බවය.

යුද අභ්‍යාසය සඳහා ඉන්දියාව, මොංගෝලියාව, ටජිකිස්ථානය, බෙලරූස් ඇතුළු රටවල් කිහිපයක් ද සහභාගි වීමට නියමිත වේ.

රුසියාව නිවේදනය කර ඇත්තේ, වොස්ටොක් නමින් හැඳින්වෙන මෙම අභ්‍යාසය අගෝස්තු මස 30 වැනි දා සිට සැප්තැම්බර් මස 5 වැනි දා දක්වා පැවැත්වෙන බවයි.

Related posts

තායිවානයේ උමං මාර්ගයකදී දුම්රියක් පීලි පැනීමෙන් 34ක් මරුට

colombotoday

ලොව පළමු පියාඹන කාරයට අනුමැතිය

colombotoday

වසර 2,200ක් පැරණි බුදු පිළිම ද්විත්වයක් හමුවෙයි

colombotoday

අමෙරිකාවේ පළමු ඔමික්‍රෝන් ආසදිතයා වාර්තා වෙයි

colombotoday

පුද්ගලයින් 157 දෙනෙකු සමඟ ගුවන් යානයක් කඩා වැටේ – අනතුර සිදුවෙද්දී රටවල් 33 ක මගීන් ඉඳලා..!

colombotoday

ලෝක බලවතුන්ගේ විරෝධය මැද ජනප්‍රිය මල්ලව පොර ශුරයාට එරෙහිව මරණ දඬුවම ක්‍රියාත්මක වෙයි

colombotoday