World

චීන හමුදා සෙබළුන් පිරිසක් රුසියාවට යන්න හදයි

චීන හමුදා සෙබළුන් පිරිසක් රුසියාව බලා පිටත්ව යාටම නියමිත බව චීන ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

එම අමාත්‍යාංශය ප්‍රකාශ කරන්නේ, ඒකාබද්ධ යුද අභ්‍යාසයක් සඳහා සිය සෙබළුන් කණ්ඩායමක් රුසියාව බලා පිටත්ව යන බවය.

යුද අභ්‍යාසය සඳහා ඉන්දියාව, මොංගෝලියාව, ටජිකිස්ථානය, බෙලරූස් ඇතුළු රටවල් කිහිපයක් ද සහභාගි වීමට නියමිත වේ.

රුසියාව නිවේදනය කර ඇත්තේ, වොස්ටොක් නමින් හැඳින්වෙන මෙම අභ්‍යාසය අගෝස්තු මස 30 වැනි දා සිට සැප්තැම්බර් මස 5 වැනි දා දක්වා පැවැත්වෙන බවයි.

Related posts

ඇමරිකානු ජනපති අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

colombotoday

අමෙරිකාවේ බන්ධනාගාර තුළ කොරෝනා පැතිරෙයි

colombotoday

ප්‍රථම වරට රුසියානු සබ්මැරීන් මගින් ISIS ත්‍රස්තවාදීන්ට දරුණු ප්‍රහාරයක් (Video)

colombotoday

වීසා සහ මාස්ටර්කාඩ් රුසියාවෙන් ඉවත් වෙති.

colombotoday

චිලි හි ජනපති පදවිය තරුණ නායකයෙක්ට

colombotoday

ඉන්දුනීසියාවේ 7.9 ක භූ කම්පනයක් – සුනාමි අනතුරු ඇගවීමක්

colombotoday