Colombo Today Local News

හිටපු ජනපති නන්දසේන ලබන 24දා යළි දිවයිනට

මේ වන විට තායිලන්තයේ රැඳී සිටින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලබන 24 දා යළි මෙරටට පැමණෙන බව රුසියාවේ හිටපු තානාපතාවරයකු වන උදයංග වීරතුංග මහතා පවසයි.

මිග් යානා මිළදී ගැනීමකදී සිදුවූ බව කියන සිද්දියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් දීමට කොලඹ අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව වෙත පැමිණ ඉන් පිටත්ව යන මොහොතේ ඒ මහතා මේ බව සඳහන් කළේය.

Related posts

‘මේ රටට විනෝදාස්වාදය අවශ්‍යයි’

Admin

මහර ගැටුම : මිය ගිය තවත් රැඳවියෙකු හඳුනා ගැනේ

colombotoday

පොලිසියේ දෙදෙනකුට පොල්ලෙන් ගසා මූණට ගලකින් ගහලා…

Admin

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ 197 ක් අත්අඩංගුවේ

colombotoday

අනතුරකින් පුද්ගලයින් තිදෙනෙකු මරුට

Admin

එක රටක්, එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ නිල කාලය දීර්ඝ කෙරේ

colombotoday