Colombo Today Local News

මිලියන 205ක රත්‍රන් තොගයක් සමග කාන්තාවක් රේගු භාරයට

කටුනායක ගුවන් තොටුපළේ රේගු මත්ද්‍රව්‍ය පාලන ඒකකයට අනුයුක්ත නිලධාරීන් විසින් රත්‍රන් කිලෝ ග්රෑම් 9.5ක් සමග ඩුබායි සිට පැමිණි කාන්තාවක් සිය භාරයට ගෙන තිබේ.

මෙම රත්‍රන් තොගය රුපියල් මිලියන 205ක් පමණ වටිනාකමින් යුක්ත බවයි වාර්තා වන්නේ.

Related posts

එරොෆ්ලොට් ගුවන් යානයට එරෙහි වාරණ නියෝගය අත්හිටුවයි

colombotoday

ඉවැන්ජලිකල් පල්ලියකට පහර දුන් බවට ඥානසාර හිමිට එරෙහි අභියාචනය නීතිපති ඉල්ලා අස්කරගනී

colombotoday

හාල් දෙන්නේ අත්‍යාවශම අයට පමණයි-සතොස සභාපති

Admin

රජයේ රෝහල්වලින් ප්‍රතිකාර ගන්නා සෑම රෝගියෙකුටම බිල් පතක්…

colombotoday

දින 3ක විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක්

Admin

ඩීල් ගසා ලැබුණු මුදල් ඉවරයි – ටිරාන් අලස්ගේ මව්බිම පුවත්පත ඇදවැටේ

colombotoday