Colombo Today Local News

පිල්ලෙයාන්ගේ කාර්යාලයකින් බෝම්බ දෙකක් සොයා ගනී

ටී.එම්.වී.පී. පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් විසින් එරාවුර් ප්‍රදේශයේ නිවසක පවත්වාගෙන ගිය කාර්යාලයේ සිවිලිමේ තිබූ ජීව අත්බෝම්බ දෙකක් සොයා ගෙන තිබෙන බව වාර්තා වේ.

මේවා විදේශ රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බ බව එරාවුර් පොලීසිය සඳහන් කරයි.

මෙම නිවස මෑතකදී මිලදී ගත් අයෙකු එහි වහලය පිලිසකර කිරීමට යාමේදී මෙම අත් බෝම්බ තිබෙනු දැක ඒ බව පොලිසියට දැනුම් දීමෙන් පසු පොලිස් කණ්ඩායමක් එහි ගොස් ඒවා පොලිස් බාරයට ගෙන ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.

Related posts

පාකිස්තාන අගමැති රැගත් යානයට ඉන්දීය ගුවනින් පියාසර කිරීමට අවසර

colombotoday

ඇමරිකානු යෝජනාවෙන් ඉවත් වන බවට ලක් රජය ජනීවා සමුළුවට නිළ වශයෙන් දැනුම් දෙයි !

colombotoday

බැඳුම්කර මගඩියෙන් මහපොළ අරමුදලේ මිලියන 440 කට විදලා…

colombotoday

ගෝඨාභය සිංගප්පූරුවට රැගෙන ගිය ගුවන් යානය ලෝක වාර්තාවක් තියයි

colombotoday

ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් කොළඹ ප්‍රහාරයකට සූදානම්.. ඇමරිකාව රජයට අනතුරු අගවයි !

colombotoday

ණය අර්බුදයේ තරම කැබිනට් තීරණයෙන් තහවුරු වේ.. අධික පොලියට තවත් ණය ගනී !

colombotoday