Colombo Today Local News

වගා හානි කරන දඬුලේනා ජාතික සත්වයාගෙන් ඉවත් කරන්න යයි

ජාතික සත්වයා ලෙස හඳුන්වන දඬුලේනා වගා හානි කරන සත්වයෙක් වීම හා ඌ අපේ රටට ආවේණික සත්වයෙක් නොවීම නිසා ජාතික සත්වයා යන හැඳින්වීමෙන් ඉවත් කිරීමට තීරණය කර ඇත.

දඬුලේනා පොල් හා කොකෝවා බරපතළ ලෙස හානි කරන සත්වයෙක් වී ඇත.

දඬුලේනා ජාතික සත්වයා ලෙසට නම් කලේ කවුද යන්න ගැටලුවක් වී තිබෙන බවද ඇමතිවරයා කීය. විනාශකාරී සත්වයෙක් වන දඬුලේනා ජාතික සත්වයා ලෙස නම් කිරීමෙන් ඌට ආරක්ෂාවක් සැලසී ඇති අතර එමගින් වගා හානිය බරපතළ ලෙස සිදු වන බව ද ඇමතිවරයා කීය.

ඒ අනුව අපේ රටට ආවේනික වූ වඳ වී යන සත්වයෙක් ජාතික සත්වයා ලෙස නම් කිරීමට දැනට කටයුතු සැලසුම් කරමින් සිටින බව ඇමැතිවරයා ප්‍රකාශ කරයි.

Related posts

රටට අහිතකර බිහිසුණු පනතක් පාර්ලිමේන්තුවට !!

colombotoday

සාකච්ඡා අසාර්ථකයි.. දුම්රිය ස්ථානාධිපති වර්ජනය දිගටම

colombotoday

බිරිඳ වෙනත් පුද්ගලයකුට මිතුරු කරන්න වශියක් කරලා.. – කට්ටඩියාව පිහියෙන් ඇන මරා දමලා

colombotoday

පස් දිනක් ඇතුළත 4600ක් ත්‍රවිධ හමුදාවෙන් ඉවත්වෙලා !

colombotoday

මොරගහකන්ද, සිහිනය සැබෑ කළ හැටි ජනපති කියයි (Video)

colombotoday

ධීවරයන්ට හා නාවුක හමුදාවට අනතුරු ඇඟවීමක්

colombotoday