Colombo Today Local News

විදුලි ගාස්තුව සියයට 75 කින් ඉහළට

විදුලි ගාස්තුව සියයට 75 කින් ඉහළ දැමීමට අවසර දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා මීට සුළු මොහොතකට පෙර පැවසීය.

මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා කොල්ලුපිටියේ පිහිටි එම කොමිසම් කාර්යාලයේදී දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවේ දී එසේ සඳහන් කළේය.

Related posts

වෙළෙදාම් කිරීමට පොලිසියෙන් බලපත්‍ර නිකුත් කරන්නේ නෑ – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

colombotoday

ටෙලෝ කොන්දේසි පිළිගන්න බැහැ: පක්‍ෂයෙන් ඉවත්ව ස්වාධීන වෙනවා…. ශිවාජිලිංගම් කියයි

colombotoday

රාත්‍රී 10න් පසු හෝටල්වල උත්සව සති දෙකකට තහනම්

colombotoday

විපක්ෂයේ නායකයන් දස දෙනකුගේ ප්‍රජා අයිතිය නැති කරන්න කූට කුමන්ත්‍රණයක් – කිරිඇල්ල චෝදනා කරයි

colombotoday

වසන්ත ඇමතිකමෙන් ඉල්ලා අස්වෙයි.. වඩිවෙල් සුරේෂ් නැවතත් එජාපයට

colombotoday

පාර්ලිමේන්තුව රැස්වීම මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සහතික කළ පසු. පක්ෂ නායක රැස්වීමත් කල් යයි.

colombotoday