Colombo Today Local News

සංශෝධිත මිලට වැඩිපුර මගීන්ගෙන් මුදල් අයකරන බස් සොයා මෙහෙයුම්..

සැලකිය යුතු බස් රථ සංඛ්‍යාවක් අද (08) දිනයේ ධාවනයට එක්කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි.

බස් රථ 6,000 – 7,000 ත් අතර සංඛ්‍යාවක් ධාවනය කිරීමට පියවර ගන්නා බව එහි සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසීය.

මේ අතර බස් රථවලින් සංශෝධිත මිලට වඩා වැඩි මුදලක් අය කරනවාද යන්න පිළිබඳ පරික්ෂාවට, ජංගම පරීක්ෂකවරුන් යොදවා ඇතැයි ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් මිරැන්ඩා මහතා පවසයි.

Related posts

ඉල්ලා අස්නොවුනොත් ආණ්ඩුකාරවරයෙකු අස් කිරීමට ජනපති සුදානමින් ?

colombotoday

කොවිඩ් කාර්ය සාධක බළකාය තීරණාත්මක සාකච්ඡාවක

colombotoday

ලංකාව විදේශීය ආගමික අන්තවාදීන්ගේ දඩ බිමක් වෙලා – ඥාණසාර හිමි (Video)

colombotoday

කිරි පැකට්වලට වස මිශ්‍ර කිරීමේ සැකය ඇමති මංගලගේ කාර්ය මණ්ඩල ප්‍රධානි තුසිත හල්ලොලුවට

colombotoday

කාලගුණයේ සතුටුදායක වෙනසක්

Admin

‘සාකච්ඡාවට ඉඩ ලැබිලා.. දැන් ප්‍රජාතන්ත්‍රවාදය බිහි වෙලා’ – එස් බී

colombotoday