World

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල තවදුරටත් පහළට

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල තවදුරටත් පහළ ගොස් තිබේ.

ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල මේ වනවිට ඩොලර් 93 යි ශත 97 ක් ලෙස සටහන් වේ.

ඩබ්ලිව්.ටී.අයි. බොරතෙල් බැරලයක මිල දැක්වෙන්නේ ඩොලර් 88 යි ශත 44 ක් ලෙසයි.

Related posts

ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ආරම්භක පිතිකරුවෙකු කොරෝනා වලට බිලි වෙයි

colombotoday

ඊශ්‍රාලයේ කොරෝනා අසාදිතයන්ට කංසා දෙයි

colombotoday

ඇමරිකාවට සයිබර් ප්‍රහාරයක්

colombotoday

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ Twitter ගිණුම ස්ථිරවම අත්හිටුවයි.

colombotoday

නවසීලන්තය තරගය අතහැර ත‍්‍රස්ත බියෙන් පාකිස්ථානයෙන් යයි

colombotoday

හින්දු තරුණයෙකු හා විවාහ වුවා කියා මුස්ලිම් ගැබිණි කාන්තාවට ඥාතීන් කරපු අපරාධය !

colombotoday