Colombo Today Local News

ගල්කිස්ස අධිකරණය තුළ වෙඩි තැබීමක්…

ගල්කිස්ස අධිකරණ සංකිර්ණයේ අංක 2 අධිකරණය තුළ මත්ද්‍රව්‍ය සම්බන්ධ නඩුවක් විභාගවෙමින් තිබියදී වෙඩි තැබීමක් සිදුව තිබේ.

වෙඩි තැබීමෙන් කිසිවෙකුටත් තුවාල සිදුව නොමැති බව පොලිසිය පවසයි.

නඩුවට අදාළ විත්තිකරුවෙකු විත්ති කූඩුව මත සිටියදී ඔහු ඉලක්ක කර මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී තිබේ.

වෙඩි ප්‍රහාර දෙකක් එල්ල කර ඇතත්, ඉන් කිසිවෙකුටත් අනතුරක් සිදුව නොමැති බව වාර්තාවේ.

පසුව වෙඩි තැබු පුද්ගලයා පිරිස බිය ගැන්වීම සඳහා තවත් වෙඩිල්ලක් තබමින් අධිකරණ සංකීරණයෙන් පලාගොස් තිබේ.

Related posts

ජුනි 04 රජයේ නිවාඩු

colombotoday

TNA සමග අපි ඩීල් දැම්මේ නෑ – පොහොට්ටුව කියයි

colombotoday

පාඨලීට එරෙහිව මහාධිකරණයේ අධි චෝදනා ගොනු කෙරේ

colombotoday

ධර්මාලෝකයේ හෙළදිව එකළුකළ මහින්දාගමනය

colombotoday

කාන්චනගෙන් කෝටි 50ක් ඉල්ලා සමනලීගෙන් එන්තරවාසියක්…

colombotoday

තිරිගු පිටි මිලත් වැඩි වෙයි

colombotoday