Colombo Today Local News

මෝහිණී ඇල්ල අසල ප්‍රධාන මාර්ගයට ගල් කඩා වැටෙයි

මස්කෙළිය ශ්‍රී පාද , නල්ලතන්නිය මාර්ගයේ මෝහිණී ඇල්ල අසල ප්‍රධාන මාර්ගයට ගල් පෙරලීම හේතුවෙන් එම මාර්ගයේ රථ වාහන ගමනා ගමනයට බාධා පැමිණ ඇති බව නල්ලතන්නිය පොලිසිය පවසයි.

නල්ලත්නිය මෝහිණී ඇල්ල අසල සිට නල්ලතන්නිය මරේ මංසන්ධිය දක්වා තවත් ස්ථානයක විශාල පස් කන්දක්ද ප්‍රධාන මාර්ගයට කඩා වැටී ඇති බවද වාර්තා විය.

නල්ලතන්නිය ප්‍රදේශයට තවදුරටත් දැඩි වර්ෂාපතනයක් පවතින බවද වාර්තා වේ.

Related posts

කොළඹ කුණු නිසා වත්තල රත්වෙයි… පොලීසිය සමග ප්‍රදේශවාසීන් ගැටෙයි ! (Video)

colombotoday

බදු ආදායම 4%කින් වැඩි කරන ලෙසට උපදෙස්

Admin

ජනපති අද හදිසි කැබිනට් රැස්වීමක් කැඳවයි

colombotoday

ඉඳිබැද්දේදී කාන්තා ඝාතනයක්

Admin

ලංකාවට යුද අධිකරණ ඉල්ලන කැනඩාව කොටි අවි ප්‍රවාහන ජාලයේ ප්‍රධානියාට දේශපාලන රැකවරණ දෙයි!

colombotoday

සංහිඳියාව බිඳ දමන ප්‍රකාශ නිසා ෆසාල් මොහොමඩ් නිසාර් රක්ෂිත බන්ධනාගාරයට

colombotoday