Colombo Today Local News

පොලිස් ලොක්කෙක්ගේ VPN ජාවාරමක් ගැන දේශබන්ධුගේ උපදෙස් මත විමර්ශන අරඹයි

පොලිසියේ නිල පණිවුඩ හුවමාරු ක්‍රමය වන වී.පී.එන්. සේවාව භාවිත කරමින් විදේශිකයන්ට පණිවුඩ හුවමාරු කරගැනීමට අවස්ථාව දුන් බව පැවැසෙන සිද්ධියක් සම්බන්ධයෙන් කටුනායක ගුවන් තොටුපළේ පොලිස් ප්‍රධානියකුට එරෙහිව අභ්‍යන්තර විමර්ශනයක් අරඹා ඇත.

බස්නාහිර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන්ගේ උපදෙස් මත මෙම විමර්ශනය ඇරඹී තිබේ.

Related posts

“වෙනස් මුහුණුවරකින් අපි ලංකාවේ ඊළමක් හදනවා” – තමිල්ණාඩුවේ වයිකෝ

colombotoday

මහවැලි ගඟේ නාඳුනන පිරිමි මළ සිරුරක්

Admin

ලන්ච් ෂීට් භාවිතය තහනම් කරන්න නිර්දේශයක්

Admin

රුපියල ඉතිහාසයේ ඉහළම බාල්දුව අද වාර්තා කරයි…

colombotoday

හෙටත් ගෑස් නෑ

colombotoday

අර්ජුන් ඇලෝසියස්ගේ මෙන්ඩිස් සමාගම ලක්ෂ 4,445ක හිඟ බදු ගෙවලා !

colombotoday