Colombo Today Local News

ජනපතිගේ ආරාධනය විපක්ෂ නායක පිළිගනී

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ පාර්ලිමේන්තු අධීක්ෂණ කමිටු ක්‍රමය නැවත හඳුන්වා දීම ඇතුළු ඉදිරි පියවර පිළිබඳ සංවාදයකට ජනාධිපතිවරයා කර ඇති ආරාධනය පිළිගන්නා බව සමගි ජන සන්ධානයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යොමු කරමින් විපක්ෂ නායකවරයා මේ බව සදහන් කර ඇත.

දැනට රටේ උද්ගතව ඇති ආර්ථික, දේශපාලන සහ සමාජ අර්බුද නිමකොට ජන ජීවිත යථා තත්ත්වයට පත් කිරීම සඳහා අවශ්‍ය කඩිනම් ක්‍රියාමාර්ගය ගැනීමේ අවශ්‍යතාවය ද සමගි ජන සන්ධානයේ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙම ලිපියෙන් පෙන්වා දෙයි.

Related posts

මම විපක්ෂයට යන කතාව බොරුවක් – රොෂාන් රණසිංහ කියයි

Admin

සෞදියට ගෘහ සේවිකාවන් යැවීම නවතා තානාපති සම්බන්ධකමුත් අත්හැරදැමිය යුතුයි – අජිත් පී පෙරේරා

colombotoday

කඩු ගොඩක් ගෙනත් තියෙන්නේ උක් කපන්න. කඩුවයි පල්ලියයි පෙන්නලා බලුවැඩ කරන්න එපා – මරික්කාර්

colombotoday

නව ව්‍යවස්ථාවට යෝජනාවක් : 55 පැන්නොත් ජනාධිපතිකමට ඉල්ලන්න බැහැ

colombotoday

හමුදා පාලනයක් ගේන්නේ නෑ – ආරක්ෂක ලේකම්ගෙන් සහතිකයක්

colombotoday

රඹකැන් ඔය ආශ්‍රිත වනාන්තර සහිත ඉඩම් මහවැලි අධිකාරිය ව්‍යාපාරිකයන්ට බදු දීලා

colombotoday