Colombo Today Local News

මුල්ලේරියාවේ වෙඩි තැබීමකින් පොහොට්ටුවේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයක් මරුට

මුල්ලේරියාව බැංකු හන්දිය ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබේ.

වෙඩි වැදීමෙන් කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයක් මියගොස් ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ පොදුජන පෙරමුණේ මන්ත්‍රී සුමුදු රුක්ෂාන් බව පොලීසිය පවසයි.

Related posts

පොලිස් නිලධාරීන්ගේ සංයුක්ත දීමනාව වැඩි කිරීමට පියවර – මහජන ආරක්ෂක අමාත්‍යාංශය

colombotoday

ගුරු විද්‍යා පීඨ, විශ්වවිද්‍යාල පීඨ දක්වා උසස් කිරීමට කැබිනට් අනුමැතිය..!!

colombotoday

ඉන්ධන ගන්න ඇවිත් වැවේ ගිලී අයෙක් මියයයි

colombotoday

අරක්කු , බියර් ඇතුළු මත්පැන් මිල ගණන් අද සිට ඉහළට

colombotoday

ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළ සක් සුරින් නැවතත් තායිලන්තයට

Admin

අද මධ්‍යම රාත්‍රියේ සිට අඩු වන ලිට්‍රෝ ගෑස්වල නව මිල මෙන්න..

Admin