Colombo Today Local News

අධික වර්ෂාවෙන් දිස්ත්‍රික්ක 5ක පුද්ගලයින් 7649ක් පීඩාවට

අධික වර්ෂාව හමුවේ දිස්ත්‍රික්ක 5ක පවුල් 1766 කට අයත් පුද්ගලයින් 7649 දෙනකු පීඩාවට ලක් වී ඇතැයි, අපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

පවතින ආපදා තත්ත්වය හමුවේ පුද්ගල මරණ 3 ක් මේ වනවිට වාර්තා වන බව එහි අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතා සඳහන් කරයි.

මේ අතර පවතින අධික වර්ෂාව හමුවේ කුකුලේ ගඟ ජලාශයේ වාන් දොරටු විවෘත කිරීම හමුවේ බුලත්සිංහල මෝල්කාව මාර්ගය ජලයෙන් යට වී තිබේ.

Related posts

අපි ගෙනාපු පාස්පෝර්ට් ටික මේ අයට බෙදාගන්න බෑ

Admin

28 වන දා දුම්රිය වෘත්තීය සමිති සන්ධානය වර්ජනයක්

colombotoday

අප්‍රේල් 25ත් ඡන්දය නැහැ

Admin

පාර්ලිමේන්තුවේ නව සැසිවාරය විවෘත කිරීම හෙට – ආචාර වෙඩිමුර පෙළපාළි නෑ

colombotoday

‘විශ්ව රූ රැජින කිරුළ’ මෙක්සිකානු ජාතික ඇන්ඩ්‍රියා මේසා දිනා ගනී

colombotoday

සිවාජිලිංගම්ට ඇප

colombotoday