Colombo Today Local News

මැතිවරණ නීති කඩන මන්ත්‍රීන්ට වැඩ වරදි?

මැතිවරණ කාලසීමාවේදී කොමිෂන් සභාව මගින් ගැසට් කරනු ලබන ආචාරධර්ම නීතිගත කිරීම ඔස්සේ ඒවා කඩකරන පුද්ගලයින්ගේ මන්ත්‍රී ධූර අධිකරණ තීන්දුවක් මගින් අහෝසි කිරීම සඳහා වන යෝජනාවක් මැතිවරණ කොමිෂන් සභාව පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවට ඉදිරිපත් කර තිබෙන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතීඥ නිමල් පුංචිහේවා මහතා පවසයි.

මැතිවරණ නඩු විභාග කිරීම සඳහා වෙනම විනිශ්චය අධිකාරියක් යෝජනා කර තිබෙන බවත් එය ක්‍රියාත්මක වුවහොත් කෙටි කාලයකදී නඩු විභාග කර තීන්දු ලබාදිය හැකි බවත් ඒ මහතා සදහන් කරයි.

Related posts

අන්තරේට ඇතුලු වෙන්න තහනම් කරපු තැන් මෙන්න

Admin

2023 සාමාන්‍ය පෙළ විභාගය ඇරඹේ

Admin

සහරාන් කල්ලියේ සන්නද්ධ අංශ නායකයා මෙරටට රැගෙන ඒමේ සුදානමක්

colombotoday

ආණ්ඩුවෙන් ඉවත් වන්නැයි ශ්‍රීලනිපයට දැනුම් දෙයි ! 

colombotoday

පොළොන්නරු ථූපාරාමයට හොරු පනී.. පිං පෙට්ටිය සොරාකයි

colombotoday

දිවයිනේ රෝහල් රැසක ලේ මාරු කරන යන්ත්‍ර අක්‍රීය වීමෙන් රෝගීන් මැරි මැරී යනවා…

Admin