Colombo Today Sports News

2022 පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල හෙට ඇරඹේ‍‍

2022 පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල හෙට (28)දින එංගලන්තයේ බර්මින්හම්හිදී ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කර තිබේ.

මෙවර මෙම ක්‍රීඩා උළෙලට රටවල් 72කින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 5000 කට අධික පිරිසක් සහභාගී වීමට නියමිතයි.

ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 110ක් ඊට එක් වන අතර මලල ක්‍රීඩා, බර ඉසිලීම, කාන්තා ක්‍රිකට්, රග්බි, බැඩ්මින්ටන්, ජිම්නාස්ටික් සහ පිහිනුම් යන ක්‍රීඩා ද ඊට ඇතුළත් වේ.

Related posts

මාලිංගට එකම ඕවරයේදී ලෝක වාර්තා තුනක්

colombotoday

භානුක ඉල්ලා අස්වීම ඉල්ලා අස්කරගනී

colombotoday

ප්‍රවීන් ජයවික්‍රම මුදලට තරඟ පාවා දෙයි

Admin

ස්කොට්ලන්තය පරදා ඔස්ට්‍රේලියාව අවසන් පුර්ව තරගයට සුදුසුකම් ලබයි.

colombotoday

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව ගැඹුරු අගාධයක වැටිලා. – සංගක්කාර කියයි.

colombotoday

ලෝක කුසලානයේදීත් නායකත්වය දසුන්ට

Admin