Colombo Today Local News

වැල්ලවත්ත මුහුදු වෙරළේ පිරිමි පුද්ගල මළ සිරුරක්

වැල්ලවත්ත වෙරළාරක්ෂක කඳවුර ආසන්න මුහුදු වෙරළේ තිබී පිරිමි පුද්ගලයෙකු මළ සිරුරක් හමුව තිබේ.

මිය ගිය පුද්ගලයා කවුරුන් ද යන්න මෙතෙක් හඳුනා ගෙන නොමැත.

අද උදෑසන මළ සිරුර සොයා ගෙන ඇත්‍තේ, වැල්ලවත්ත පොලිසියට ලද තොරතුරක් මතයි.

අවරුදු 35 ත් 40 ත් අතර වයසේ පසුවන මිය ගිය පුද්ගලයාගේ සිරුරෙහි තුවාල කිසිවක් ඇති බවට නිරීක්ෂණය නොවන බව පොලිසිය පවසයි.

Related posts

ලාංකික සරණාගතයින්ගෙන් පිරිසක් වියට්නාමයෙන් පිටුවහල් කර‍යි

Admin

බසයක් තවත් බසයක ගැටී සිසුන් පහක් රෝහලේ…

Admin

සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණයට අයැදුම්පත්‍ර කැඳවීම ඇරඹේ

colombotoday

ජනාධිපතිතුමාට සහ අගමැතිතුමාට පසුගිය දින දෙකේදී දීර්ඝ ලෙස උපදෙස් දුන්නා – චතුර සේනාරත්න

colombotoday

කොරෝනාවට එරෙහි ප්‍රතිශක්තිය වඩවන හෙළ ඔසු – ඇමෙරිකාවෙන් සම්මාන දිනූ අපේ වෛද්‍ය මහාචාර්යවරයා හෙළිකරයි!

colombotoday

අන්තර්ජාලයෙන් ආණ්ඩුව විවේචනය කරන අය අල්ලා දඩුවම් දෙන්න.. ජනපතිට යෝජනාවක්

colombotoday