Colombo Today Local News

පොල්දූවේදී හමුදා සෙබළකුට පහරදී පැහැරගත් ගිනි අවියක් සමනල පාලම අසලින් හමු වෙයි

පොල්දූව මංසන්ධියේදී විරෝධතාවය අතරතුර දී හමුදා සෙබළකුට පහරදී පැහැරගත් ටී 56 ගිනි අවියක් සහ පතොරොම් ගැබක් සමනල පාලම අසල දියවන්නා ජලාශයේ තිබී නාවික හමුදා කිමිදුන්කරුවන් සොයා ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි.

සමනල පාලම අසල දියවන්නා ජලාශයේ පාර්ලිමේන්තුව දෙසට වන්නට මෙම ගිනි යැවිය තිබී ඇතැයි මාධ්‍ය ප්‍රකාශක වරයා කීය.

ඉකුත් 13 වැනි දින මෙම ගිනි අවිය පැහැරගෙන තිබිණි.

Related posts

මංගලගේ යෝජනාවට රවීගෙන් විරෝධය… කැබිනට් හමුවේ ගාලගෝට්ටියක්….

colombotoday

මැතිවරණයෙන් පසු ඒකාබද්ධ විපක්ෂය නටඹුන් වෙනවා – වීරකුමාර දිසානායක

colombotoday

මානව හිමිකම් සුරැකීම ශක්තිමත් කිරීමේ ප්‍රගතිය අවමයි – හියුමන් රයිට්ස් වොච් කියයි

colombotoday

එක් ඡන්දයක කල් දාලා කල් දාලා යන්තම් පෙබරවාරි මාසේ තියා ගත්තා….පළාත් සභා මැතිවරණය කවදා තියයිද මමවත් දන්නේ නෑ

colombotoday

18ට වැඩි නම් බදු ගොනුවක් විවෘත කිරීම අනිවාර්යයි

Admin

දනුකගේ පියා පොහොට්ටුවෙන් පංචිකාවත්තට

colombotoday