Colombo Today Local News

සාමකාමී විරෝධතාකරුවන්ට අනවශ්‍ය ලෙස බලය යෙදවීම හෙළා දකිනවා – යුරෝපා සංගමය

සාමකාමී විරෝධතාකරුවන්ට එරෙහිව අනවශ්‍ය ලෙස බලය යෙදවීම දැඩි ලෙස හෙළා දකින බව යුරෝපා සංගමය (EU) පවසයි.

ඔවුන් පවසා සිටින්නේ, ශ්‍රී ලංකා රජය GSP+ කැපවීම්වලට ‘සම්පූර්ණයෙන්ම අනුකූලව’ කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කරන බවය.

Related posts

මැතිවරණයට යොදාගත් සියලුම ඡන්ද මධ්‍යස්ථාන විෂබීජහරණයට

colombotoday

බස් ගාස්තුද ඉහලට

Admin

අලුත් මුදල් ඇමැති පැය 24 න් ඉල්ලා අස්වෙයි

colombotoday

පාස්කු වාර්තාව සඟවන්න කාදිනල්තුමා ආණ්ඩුවට මුක්කු ගහනවා

Admin

චෙක් කරන්න කලින් අපට කියන්න… බල්ල පල්ලියට ගේන්න එපා – අසාත් සාලි හමුදාවට කොන්දේසි දමයි

colombotoday

ජුනි මස 21 වන දා අර්ධ සූර්යග්‍රහණයක් නිරීක්ෂණය කිරීමේ අවස්ථාවක්

colombotoday