Colombo Today Local News

මහ බැංකුව මාස හයකට ණය සහන ඉල්ලයි

පවතින ආර්ථික අර්බුදය හමුවේ බලපෑමට ලක් වූ ණය ගනුදෙනුකරුවන් සඳහා මාස හයක කාලයක් සඳහා සුදුසු සහන ලබා දෙන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව බලපත්‍රලාභී බැංකු වෙතින් ඉල්ලා ඇත.

ඒ අනුව මෙම සහනයන් ඒ ඒ පුද්ගලයන්ගේ අනාගත ණය ආපසු ගෙවීමේ හැකියාව සහ ව්‍යාපාර/ව්‍යාපෘතිවල ශක්‍යතාව මත පදනම්ව අවස්ථානුකුලව ලබා දෙනු ඇති.

පවතින සාර්ව ආර්ථික අභියෝගයන් සහ අමතර සහන සපයන ලෙස රාජ්‍ය ආයතන ඇතුළු පාර්ශවකරුවන් රැසක් විසින් කරන ලද ඉල්ලීම් එනම්, සංචාරක ක්ෂේත්‍රය ට සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ට සහන සැපයීම දීර්ඝ කරන ලෙස ට වූ කැබිනට් මණ්ඩල තීරණ සැලකිල්ලට ගනිමින් මහබැංකුව විසින් මෙම තීරණය ගෙන තිබේ.

එකී සහනයන්ගේ ප්‍රධාන අංගයන් පහත සාරාංශ ගත කර ඇත.

Related posts

කුවේට් රාජ්‍යයේ නීතිවිරෝධීව රැදී සිටි 46ක් දිවයිනට එවයි

Admin

යුද හමු­දාව මුද්‍රණය කළ පළමු රියැ­දුරු බල­ප­ත හමු­දා­ප­තිට බාර ­දෙයි

colombotoday

කිරලාගල දාගැබට නැග ඡායාරූප ගත් 8 දෙනා රිමාන්ඩ්…

colombotoday

මාලිනි විජිතා විජයවීර දිවි ගමනට සමු දෙයි

Admin

උදය ගම්මන්පිල රජය දුෂිතයි කියලා තියෙනවා නම් ආණ්ඩුව ඇතුළේ සිටිය නොහැකියි. – අමාත්‍ය ශෙහාන් සේමසිංහ

colombotoday

කළුවැල්ල තාක්ෂණික විද්‍යාලයේ ගින්නක් – උපකරණ රැසක් අළු වෙයි

colombotoday