Colombo Today Local News

ඉන්ධන ලබාදෙන දින වෙනස් වෙයි… අලුත් දින මෙන්න

එළඹෙන ජූලි 21 දින සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන නිකුත් කිරීම සඳහා වන වාහන අංක තහඩු වල අවසාන ඉලක්කම් ක්‍රමවේදය සංශෝධනය කර තිබෙන බව විදුලි බල හා බලශති අමාත්‍ය කංචන විජේසේකර ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ඒ අනුව,
0,1,2 යන අංක සඳහා අඟහරුවාදා සහ සෙනසුරාදා
3,4,5 යන අංක සඳහා බ්රහස්පතින්දා සහ ඉරිදා
6,7,8,9 යන අංක සඳහා සඳුදා, බදාදා සහ සිකුරාදා

එසේ ම ජාතික ඉන්ධන බලපත්‍රයට අදාළ QR කේත පරීක්ෂාවක් ජූලි 21 සිට 24 දක්වා කොළඹ ස්ථාන කිහිපයක දී සිදු කරන බව ද එම සටහනේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Related posts

බම්බලපිටියේ සූදු පොළක් වටලයි – චීන ජාතිකයින් 5ක් අත්අඩංගුවට

colombotoday

ආණ්ඩුව බෙදුම්වාදයට යටත් වුණා. තව ඇත්තේ ඊළාම කොඩිය සහ ඊළාම් රාජ්‍යය පිළිගැනීම පමණයි – මුසම්මිල්

colombotoday

මනු කියවන්නාට 1, 7 මාරු වී පාසල් සිසුවෙකුගෙන් ගුටි කා රෝහලේ…

Admin

යාපනය අධි ආරක්ෂත කලාපයේ මයිලිඩ්ඩි වරාය සහ අක්කර 54ක් මුදාහැරේ !

colombotoday

චන්ද්‍රිකාත් ඉල්ලා අස්වෙයි !

colombotoday

හබරාදුව ග්‍රාමසේවකවරයෙක් උපකාරක පන්තියට ආ සිසුවා අපයෝජනය කරලා

colombotoday