Colombo Today Local News

පාසල් ආරම්භක දිනය යලි කල් යයි

රජයේ සහ රජයේ අනුමත පාසල් ආරම්භ කිරීම නැවත කල්දැමීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබේ.

ඒ අනුව එළඹෙන 25 වනදා නැවත පාසල් ආරම්භ කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි.

එලෙස පාසල් ආරම්භ කර පවත්වාගෙන යාම සඳහා පළාත් අධ්‍යාපන ලේකම්වරු, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, කොට්ඨාශ භාර නියෝජ්‍ය සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් සහ සියලුම විදුහල්පතිවරුන් වෙත උපදෙස් මාලාවක් යොමුකර ඇති බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේය.

Related posts

සනත් නිශාන්තට ඇප

colombotoday

ඛණිජ තෙල් සංස්ථාවේ සභාපති ඉල්ලා අස්වෙයි

Admin

පාසල්වලට දරුවන් එවීම ගැන විශේෂ දැනුම්දීමක්

colombotoday

අනතුරකින් පුද්ගලයින් තිදෙනෙකු මරුට

Admin

සජිත් ගෙන ආ රංජන්ගේ නිවාඩු යෝජනාව කතානායක ප්‍රතික්ෂේප කරයි

colombotoday

“නැවත වරක් මේ රට පෙරදිග ධාන්‍යාගාරය බව පත්කරනවා” අගමැති

colombotoday