Colombo Today Local News

“ජාත්‍යන්තර යුද අධිකරණය එපා.. රණවිරු දඩයම නවතනු“ පෙත්සමට හිටපු ජනපති අත්සන් තබයි

‘ජාත්‍යන්තර යුද අපරාධ අධිකරණය එපා – රණවිරු දඩයම නවතනු’ යන මැයෙන් රණවිරුවන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය මගින් සංවිධානය කළ මහජන පෙත්සමක් රජයට ඉදිරිපත්කිරීමට අත්සන් ලබාගැනීම අද ආරම්භවිය.

කොළඹ ශ්‍රී සම්බුද්ධාලෝක විහාරස්ථානයේදී අත්සන් ලබා ගැනිමේ වැඩපිළිවෙල ආරම්භ වූ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එම ලේඛනයට පළමුව අත්සන් තබා ඇත.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහචාර්ය ජි.එල් පීරිස් සහ පාර්ලිමේන්තු මන්ත්‍රි ගීතා කුමාරසිංහ යන මහත්ම මහත්මින් ඇතුළු පිරිසක් එම අවස්ථාවට සහභාගී වී තිබේ.

Related posts

හම්බන්තොටින් එළියට එන්න – රනිල් සජිත්ට කියයි

colombotoday

ලොව සතුටින්ම සිටින රටවල් අතරින් ලංකාව තවදුරටත් පහලට ඇද වැටේ

colombotoday

බස්නාහිර පළාතේ වැටලීම්වලදී පුද්ගලයින් 470ක් අත්අඩංගුවේ

colombotoday

කෝවිලක දුන් දන්සලක ආහාර අනුබව කල 114ක් රෝහලේ

Admin

“සුළු ජාතීන්ට මුහුණ පෑමට සිදුව තිබෙන තත්ත්වය ගැන මෝදි සමඟ සාකච්ඡා කරනවා” – සුමන්තිරන්

colombotoday

විමල් ජනපති හමුවෙයි !

colombotoday