Colombo Today Local News

මන්ත්‍රී අතුකෝරල ඝාතන සිද්ධියේදී දිවි අහිමි වූ පොලිස් නිලධාරියාගේ පවුලට මිලියන 05ක්

අවාසනාවන්ත සිද්ධියකදී මිය ගිය ප්‍රධාන පොලිස් ආරක්ෂක නිලධාරි පොලිස් සැරයන් ජයන්ත ගුණවර්ධන මහතාගේ බිරිඳට සහ දරු දෙදෙනා හට රු.මිලියන 05ක මූල්‍ය ආධාරයක් පොලිස්පති තුමාගේ නිර්දේශය මත මහජන ආරක්ෂක අමාත්‍ය ගරු ටිරාන් අලස් මැති තුමන් විසින් ප්‍රධානය කරන ලදී.

Related posts

අමරපුර නිකායේ මහා ලේඛකාධිකාරී බ්‍රාහ්මණවත්තේ සීවලී අනුනාහිමියෝ අපවත් වෙති

colombotoday

ඔන්න පුතේ රනිල් එනවා කොල්ලා ගෙට ගනින්… හැබැයි පුතෝ ටිකක් අමාරුවෙයි – මහින්ද රාජපක්ෂ

colombotoday

මත්පෙති 18,000ක් පේසාලේ දී STF භාරයට

Admin

නම්බුපිටින් ඉල්ලා අස්වෙන්න… අගමැති පොලිස්පතිට අවසන් නිවේදනය නිකුත් කරයි !

colombotoday

සහරාන්ට ඉන්දියාවට පැන යාම සදහා උදව් කර ඇත්තේ බදියුදීන්ගේ සොහොයුරා බව කොමිසමේදි යළිත් තහවුරු වෙයි

colombotoday

‘ගල්ලෑල්ලෙන් පැන්නේ ආරක්ෂකයෝ නැති වෙලාවක’ – ගැටයා කියයි

colombotoday