Colombo Today Local News

කොළඹ යෝක් වීදිය අවහිර කරමින් අන්තරේ තවදුරටත් විරෝධයේ..

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සිසු විරෝධතාව තවදුරටත් ක්‍රියාත්මක වෙයි.

ඒ, කොළඹ යෝක් වීදිය අවහිර කරමින් ය.

සිසුන් ඊයේ(8)දින රාත්‍රිය පුරා එම ස්ථානයේ රැදී සිටිමින් ජනාධිපතිවරයාට හා අගමැතිවරයාට ඉවත්වන්නැයි බල කරමින් විරෝධය පලකරමින් ඇත.

“ආණ්ඩුව පන්නමු, ක්‍රමය පෙරළමු” නමින් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ලය ඊයේ(08) දහවල් කැලණිය විශ්වවිද්‍යාලය අසලින් කොළඹට පාගමනක් ආරම්භ කළේ ය.

Related posts

ජාත්‍යන්තරයට යන නිල් කටරොළු

Admin

ලංවිමට ඉන්ධන ගන්න විකල්ප ක්‍රියාමාර්ග සොයයි

colombotoday

රුහුණේ කුලපති නෙරපීම ආණ්ඩුවේ මිනී වළ කපා ගැනීමක්

Admin

“කුණුටික සුද්ද කරගන්න බැරිව කොහොමද මෙගාපොලිස් කරන්නේ“ – අගරදගුරුගෙන් කනේ පහරක්

colombotoday

“කැබිනට් මණ්ඩලය ෆේල්”

colombotoday

පළාත් සභාවලට උපරිම බලය බෙදන්න රාජිත බරටම වැඩ

colombotoday