Colombo Today Local News

හිරුණිකා ඇතුළු 12 දෙනෙකුට පොලිස් ඇප

කොටුව ජනාධිපති මන්දිරය අසල පැවැත් වූ විරෝධතාවයක් අතරතුරදී අත්අඩංගුවට ගත් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු 12 දෙනෙකු පොලිස් ඇප මත මුදාහැර තිබේ.

ඔවුන් එලෙස විරෝධතාවයේ නිරත වුණේ, ජනධිපතිවරයාට එරෙහිවයි.

පසුව පොලීසිය හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු පිරිස අත්අඩංගුවට ගෙන කොළඹ වරාය පොලිස්ථානයට රැගෙන ගියේ ය.

Related posts

කැබිනට් මණ්ඩලය ගත් විශේෂ තීරණ කිහිපයක්

Admin

ගල්කිස්සේ අතුරු මාර්ගයක වැටී මියගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් සොයා ගැනේ

colombotoday

උතුරේ සේවා වලටත් බාධා

colombotoday

මදූෂ්ගේ ප‍්‍රධානතම වෙඩික්කරුගේ නිවසින් යුද උපකරණ තොගයක් හමුවෙයි

colombotoday

නොමිලේ ඇමතුම් කාලයක් සමග දත්ත හුවමාරුව

colombotoday

රට පටවපු පොල්

Admin