Colombo Today Local News

ගිනි අවියක් සමග සැකකරුවන් 06ක් අත්අඩංගුවට

විදේශීය රටක නිෂ්පාදිත ගිනි අවියක් සමග සැකකරුවන් 06ක් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊට අමතරව උණ්ඩ 06ක් ද ඔවුන් සතුව තිබී සිය භාරයට ගෙන ඇති බව පොලිසිය සඳහන් කරයි.

වේවැල්වත්ත ප්‍රදේශයේදී එම පිරිස අත්අඩංගුවට ගෙන තිබුනේ ලොරි රථයක ගමන් කරමින් සිටියදීයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරන්නේ, ගංජා ග්‍රෑම් 02ක්, පොරවක් සහ පිහි 03ක් ද ඔවුන් සතුව තිබී සොයාගත බවයි.

සැකකරුවන් වයස අවුරුදු 31ත් 42ත් අතර පසුවන නිවිතිගල සහ දොලොස්වල පදිංචිකරුවන්ය.

Related posts

ඩොලර් මිලියන 100ක් වටිනා යුධ නැව රුසියාවෙන් ඇනවුම් කෙරේ !

colombotoday

ගෝඨාභය තවදුරටත් ඇමරිකන් පුරවැසියෙක් නොවේ… එජාපයේ පුරවැසිගාය සුව කරමින් ඇමරිකානු තානාපති කාර්යාලයෙන් ප්‍රකාශයක්

colombotoday

විදුලි කප්පාදුව විනාඩි 20කින් වැඩි වෙයි

colombotoday

ලක්මව රනින් සැරසූ තරුෂිට ජනපතිගෙන් සුබ පැතුම්

Admin

ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරට ටී.සී.ඒ. ධනපාල

Admin

පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සාමාජිකයින් අර්බුදයක

colombotoday