Colombo Today Local News

සුසිල්ගේ තැන වැඩ බලන්න බන්දුලට දෙයි

ප්‍රවාහන, මහා මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද ජූනි (27) උදෑසන වැඩබලන අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේදී දිවුරුම් දුන්නේ ය.

අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා නිල සංචාරයක් වෙනුවෙන් විදෙස්ගත වීම හේතුවෙන් එම අමාත්‍යංශයේ වැඩ බැලීම සඳහා ජනාධිපතිවරයා විසින් මෙම පත්වීම සිදු කරනු ලැබ ඇත.

බන්දුල ගුණවර්ධන මහතා 2010 වසරේ සිට 2015 වසර දක්වා අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස කටයුතු කර ඇත.

Related posts

හිටපු මුහුදු කොටි නායිකා බහිරතී නිදහස්‌

colombotoday

මාවනැල්ල බුදුපිළිම කැඩීමේ සිද්ධියේ සැකකරුවන් තවදුරටත් රිමාන්ඩ්

colombotoday

මාලිමා කාර්යාලයක් වටලයි

Admin

බදුර්දීන් සමග 06ක්, විජේදාස, සුජීව සමග එජාප 10ක් එයි.. ශ්‍රීලනිප-ඒකාබද්ධ අලුත් ආණ්ඩුවකට සූදානම් !!

colombotoday

ආරක්ෂාව සහ විශ්වාසය: රජයේ රෝහල්වල භාවිතා වන ඉමියුනොග්ලොබුලින් සම්බන්ධයෙන් නිවේදනයක්

Admin

බූස්සසේ රැඳවියන් පිරිසක් තවමත් ආහාර වර්ජනයේ

colombotoday