Colombo Today Local News

රු. 5000ක ණය මුදලට මිනිමරයි

රුපියල් 5000ක මුදල් ගනුදෙනුවක් මත ඇති වූ ආරවුලක් නිසා යාපනයේ කීරමලෙයි ප්‍රදේශයේ වයෝවෘද්ධ පුද්ගලයකුගේ ගෙළ සිර කර පසුගියදා (20) වැනිදා මරා දමා තිබේ.

මේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් දෙදෙනකු යාපනය කන්කසන්තුරේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තාවේ.

63න් හැවිරිදි එස්. නඩරාජා නමැති පුද්ගලයාගෙන් පළාතේ පුද්ගලයන් දෙදෙනකු රුපියල් 5000ක මුදලක් ණයට ඉල්ලා ඇති අතර එම මුදල ලබා දීම ප්‍රතික්ෂේප කළ අවස්ථාවේ දී වයෝවෘද්ධ පුද්ගලයාගේ ගෙල සිර කර ඔහු මරා දමා ඇත.

කන්කසන්තුරේ පොලිසිය සිද්ධිය පිළිබඳව පරීක්ෂණ පවත්වයි.

Related posts

ත්‍රිකුණාමලයේ වැඩිම මනාපය සමගි ජන බලවේගයේ තවුෆීක්ට

colombotoday

චීන රජයේ සහය අඛණ්ඩව ශ්‍රී ලංකාවට

Admin

මැතිවරණය නොවෙයි වැදගත් අපේ රටේ ජනතාව – ආරක්ෂක ලේකම්

colombotoday

ටිපරයක් සහ මෝටර් රියක් එකිනෙක ගැටී දෙදෙනෙක් රෝහලේ

Admin

මන්ත්‍රීවරියන්ගෙන් ලිංගික අල්ලස් ඉල්ලන හැටි ඇමැති රංගේබණ්ඩාර හෙළිකරයි

colombotoday

විසල් මහනුවර අවසන් කෙටුම්පත ජනපතිට

Admin