Colombo Today Local News

ඕස්ට්‍රේලියාවෙන් ඩොලර් මිලියන 50ක මූල්‍ය සහනයක්

ආර්ථික අර්බුදයකට මුහුණපා සිටින ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 50ක මූල්‍ය සහනයක් ලබා දෙන බව ඕස්ට්‍රේලියානු විදේශ කටයුතු අමාත්‍යංශය අද (20)දින නිවේදනය කළේය.

ආහාර, අත්‍යාවශ්‍ය ඖෂධ සහ ඉන්ධන හිඟතාවයකට මුහුණදී සිටින ශ්‍රී ලංකාවට මෙම සහාය ප්‍රයෝජනවත් වනු ඇතැයි ඕස්ට්‍රේලියානු විදේශ කටයුතු අමාත්‍යංශය ප්‍රකාශ කළේය.

Related posts

පැමිණීමට නියමිත තිබූ පෙට්‍රල් නැව ප්‍රමාද වෙයි

colombotoday

ලංකාවේ ආරක්ෂක තත්ත්වය හා සංහිදියාව ගැන ඇමරිකාවේදී සාකච්ඡා!

colombotoday

Video – තනපටයට කොමිසමක් දාන්න හදන ආණ්ඩුවට බොදු බලෙන් අභියෝගයක්!

colombotoday

පක්ෂ නියෝජිතයින් සහ මැතිවරණ කොමිසම අතර හමුවක්

Admin

ප්‍රදේශ රැසකට අද සවස වැසි

colombotoday

ගසකට බිලි වූ ජීවිතය

Admin