Colombo Today Local News

සතොසටත් සුරා බලපත්

සතොස අලෙවි සැල් වෙතද සුරාබදු බලපත්‍ර ලබදෙන බව සුරාබදු කොමසාරිස් එම්.ජේ ගුණසිරි මහතා පවසයි.

එමගින් රජයට ලබාගත හැකි සුරාබදු ආදායමද වැඩිකරගත හැකි බව සඳහන් කරයි.සුරාබදු මගින් රජයට වැඩිම ආදායමක් හිමිකරගත හැක්කේ සුපිරි වෙළෙඳ සැල් සහ සතොස අලෙවිසැල් වෙත සුරාබදු බලපත් ලබාදීම මගින් යැයිද ඒ මහතා සඳහන් කරයි.

Related posts

රාජ්‍ය නිලධාරීන්ගේ දුරකතන දීමනා කැපේ ?

colombotoday

“කොටින් වෙනුවෙන් පෙනී සිටිමින් රට බෙදන්න කතා කරන බෙදුම්වාදීන්ට නීතිය ක්‍රියාත්මක කරන්න” – බොදු බලෙන් පොලිස්පතිට පැමිණිල්ලක්

colombotoday

ජනපතිගේ හපන්කමක් නිසා බිලියන 4.7ක් රටට පාඩුවෙලා

colombotoday

රාජිත සේනාරත්න අධිකරණයට ඉදිරිපත් කරන්න නියෝග. රහස් පොලිසිය රාජිතගේ නිවසට

colombotoday

IMF සමග තවත් සාකච්ජා වටයක් අද සිට.

colombotoday

වෙසක්-පොසොන් දින තොරණ තහනම් කීරීමට තීරණය කර නෑ – රජයෙන් නිවේදනයක්

colombotoday